Trending Newsඑසැන පුවත්දේශීය

ලොහාන් රත්වත්තේගේ බිරිඳ, එළඹෙන 07 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කරයි.

ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබා ගත් බව කියන හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ
මහතාගේ බිරිය නීතිඥයකු මගින් අද ගංගොඩවිල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් වීමෙන් පසු ලබන හත් වැනි
දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගංගොඩවිල ප්‍රධාන මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය
නියෝග කළාය.

එම සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී මිරිහාන පොලීසියට හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ඇයට දැනුම් දීම් සිදුකර තිබූ අතර, කෙසේ නමුත් නීතිඥයෙක් මාර්ගයෙන් ඇය අධිකරණයේ පෙනී සිටි ඇති අතර, එහිදී මහෙස්ත්‍රාවරිය විසින් ඇය බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.

Related posts

MCC தொடர்பில் உண்மைக்கு புறம்பான தகவல்கள் – ITSSL அறிக்கை

Mohamed Dilsad

කොරෝනා වෛරසය පාලනය කිරීමට ගෙන ඇති පියවර තවදුරටත්

Mohamed Dilsad

සියවසේ මහා වංචාවක් ගැන පොහොට්ටුවේ ලේකම්ගෙන් හෙළිදරව්වක්

Editor O

Leave a Comment