Trending Newsඑසැන පුවත්දේශීය

වෛද්‍ය සාෆි ෂියාබ්දීන් නිදොස් කොට නිදහස් කරයි.

වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි ෂායාබිදීන්
මොහොමඩිට එරෙහි සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන
මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා අද (06) නියෝග කළේය.

නීතිපතිගේ උපදෙස් මත ඔහු නිදහස් කළ අධිකරණය ඔහුගේ විදේශ ගමන් තහනම ද ඉවත් කර ඇත. කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ගැබිණි යන්ට වඳසැත්කමිකීීීරීම සමිබන්ධයෙන් වෛද්‍ය ෂාපිට එරෙහිව මව්වරුන්
ගොනුකල නඩුව වසරපහකට අධිකාලයක් විභාගයකින් අනතුරුව ඔහු නිදොස් කොට නිදහස් කළේය.

Related posts

පේදුරුතුඩුව කොට්ටඩි ඉන්ධනහළ ආසන්නයේ ළිඳකින් අත්බෝම්බ 11ක් හමුවෙයි.

Editor O

පිටකොටුවේ තොග වෙ⁣ළෙඳසැල් කීපයක් හෙට විවෘතයි

Mohamed Dilsad

කොවිඩ්-සුවවීම් තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment