Trending Newsඑසැන පුවත්දේශීය

ලොහාන් සහ බිරිඳ 18 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි.

නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ එළඹෙන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ මහෙස්ත්‍රාත් අද (07) නියෝග කළේය.

Related posts

දිවයින පුරා වරින්වර විදුලි බිඳ වැටීමක්

Mohamed Dilsad

நம்பிக்கையில்லா பிரேரணையை தோற்கடிக்க தயார்-அமைச்சர் லக்ஸ்மன் கிரியல்ல

Mohamed Dilsad

සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දිවුරුම් දෙති

Mohamed Dilsad

Leave a Comment