Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු 11දා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පූර්ව ප්‍රචාරණ කටයුතු 11 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්වී නිහඬ කාලය ආරම්භ වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. එම කාලය තුළ කිසිදු මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් නොකරන ලෙස සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කියයි. අද (08) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණයේ යෙදුන බවට පැමිණිල්ලක් ලැබුණොත්, ඒ සම්බන්දයෙන් නීතිය ක්‍රියාත්මක නර බවත්, එහි අවසන් ප්‍රතිඵළය මන්ත්‍රී ධූරය පවා අහිමිවිය හැකි බවත් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටුයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

Related posts

Avant-Garde Case: Five respondents released on bail

Mohamed Dilsad

First Hundred Days Of Donald Trump: The Vandalism Of About 170 Headstones In A Jewish Cemetery – [IMAGES]

Mohamed Dilsad

යුක්‍රේන ජනාධිපතිගේ උපන් ගමට මිසයිල පුහාර

Editor O

Leave a Comment