Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු 11දා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පූර්ව ප්‍රචාරණ කටයුතු 11 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්වී නිහඬ කාලය ආරම්භ වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. එම කාලය තුළ කිසිදු මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් නොකරන ලෙස සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කියයි. අද (08) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණයේ යෙදුන බවට පැමිණිල්ලක් ලැබුණොත්, ඒ සම්බන්දයෙන් නීතිය ක්‍රියාත්මක නර බවත්, එහි අවසන් ප්‍රතිඵළය මන්ත්‍රී ධූරය පවා අහිමිවිය හැකි බවත් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටුයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

Related posts

Italian avalanche rescuers race to find Rigopiano hotel survivors

Mohamed Dilsad

சில இடங்களில் 75 மி.மீ அளவான பலத்த மழைவீழ்ச்சி

Mohamed Dilsad

வைத்தியர் ஷாபி எதிராக முறைப்பாடளித்த 3 பெண்களுக்கு இரகசிய எச். எஸ்.ஜீ. சோதனை

Mohamed Dilsad

Leave a Comment