Trending Newsඑසැන පුවත්දේශීය

දුම්රිය ගමන්වාර 10ක් අද (14) අවලංගුයි. සේවකයන් නැහැ.

කොළඹ කොටුව සහ මරදාන සිට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 10ක් අද (14) දිනයේ අවලංගු කර ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එම දුම්රියවල සේවකයන් අද (14) දිනයේ සේවයට වාර්තා කර නැති බවද සඳහන්. අද (14) දිනයේ ධාවනයවීමට නියමිත දුම්රිය ගමන් වාර 22ක් අවිනිශ්චිත තත්ත්වයක ඇතැයි ද සඳහන්.

Related posts

Lindula PS Deputy Chairman arrested

Mohamed Dilsad

மஹிந்த தலைமையில் இன்று தேர்தல்கள் ஆணைக்குழுவில் சந்திப்பு

Mohamed Dilsad

China’s Xi offers fresh $295 million grant to Sri Lanka in push for dominance

Mohamed Dilsad

Leave a Comment