Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පොලිස් මූලස්ථානයට දැනුම් දෙන්න විශේෂ දුරකථන අංක

මහ මැතිවරණයට අදාළව පොලිස්පති විශේෂ මෙහෙයුම් මැදිරියක් මේ වනවිට ස්ථාපිත කර ඇතිබව පොලිස් මූලස්ථානය පවසයි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්, ප්‍රචණ්ඩකාරී ක්‍රියා,මැතිවරණය ආශ්‍රිතව මහජන සාමය කඩවන ආකාරයෙන් සිදුවන ක්‍රියා පිළිබඳව මෙහෙයුම් මැදිරියට පැමිණිලි කළ හැකිය. ඒ සඳහා 0112027149, 0112013244 සහ 0112421111 දුරකථන අංක භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.

Related posts

අගමැතිවරයෙක් නම් කරන්න – රනිල් කතානායකට කියයි

Mohamed Dilsad

Mainly fair weather prevail over most provinces of the island

Mohamed Dilsad

රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට තවත් සහන කාලයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment