Trending Newsඑසැන පුවත්දේශීය

වන්නි දිස්ත්‍රික් මනාප ප්‍රතිඵළ

වන්නි දිස්ත්‍රික් මනාප ප්‍රතිඵළය නිකුත් කර තිබේ. ජාතික ජනබලවේගය තනි පක්ෂයක් ලෙස ආසන දෙකක් දිනාගෙන දිස්ත්‍රික්කයේ ජය තහවුරු කරගෙන ඇත. සෙසු පක්ෂ ආසන 01 බැගින් දිනාගෙන ඇත. ඒ අතරින් වන්නි දිස්ත්‍රික්කයේ වැඩිම මනාප හිමිකරගෙන තිබෙන්නේ සමගි ජනබලවේගයේ කණ්ඩායම් නායක ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ රිෂාඩ් බදියුදීන් මහතා වීම විශේෂත්වයක්.

ජාතික ජන බලවේගය
සෙල්වතම්බි තිලකනාදන් – 10,652
ආරුමුගම් ජෙගදීෂ්වරන් – 9,280

ඉලංකෙයි තමිල් අරුසු කච්චි
තුරෙයිරාසා රවිකුමාර් – 11,215

සමගි ජන බලවේගය
රිෂාඩ් බදියුදීන් – 21,018

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය
ඒ. අඩෙයිකලනාදන් – 5,695

ශ්‍රී ලංකා කම්කරු පක්ෂය
කාදර් මස්තාන් – 13,511

Related posts

ජල නාස්තියෙන් වළකින්න රජය ඉල්ලයි[RELEASE]

Mohamed Dilsad

Xi calls for advancing China – Sri Lanka strategic cooperative partnership

Mohamed Dilsad

04 மாகாணங்களில் டெங்கு ஒழிப்பு வேலைத்திட்டம்

Mohamed Dilsad

Leave a Comment