Trending Newsඑසැන පුවත්දේශීය

පරාජය වූ හිටපු මන්ත්‍රීවරු සහ ඇමතිවරු

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් රැසක් මෙවර මහමැතිවරණයේදී පරාජයට පත්වී තිබේ. පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජයේ සහ රනිල් වික්‍රමසිංහ රජයේ ප්‍රබල ඇමති තනතුරු දැරූ පිරිසක් ද මේ අතර සිටීම විශේෂත්වයකි.

කොළඹ දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – සුසිල් ප්‍රේම්ජයන්ත, ප්‍රේම්නාත් සී. දොලවත්ත, මධුර විතානගේ
සමගි ජන බලවේගය – මනෝ ගනේෂන්, එරාන් වික්‍රමරත්න
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – සරත් වීරසේකර
සර්වජන බලය – උදය ගම්මන්පිල

ගම්පහ දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු, ලසන්ත අලගියවන්න, කෝකිලා ගුණවර්ධන
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර
සර්වජන බලය – චන්න ජයසුමන, මිලාන් ජයතිලක

කළුතර දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – රාජිත සේනාරත්න, පියල් නිශාන්ත, විදුර වික්‍රමනායක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – සංජීව එදිරිමාන්න
සර්වජන බලය – රොෂාන් රණසිංහ

ගාල්ල දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – රමේෂ් පතිරණ, මනූෂ නානායක්කාර
සමගි ජන බලවේගය – චන්දිම වීරක්කොඩි, බන්දුලාල් බණ්ඩාරිගොඩ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඉසුරු දොඩංගොඩ, මොහාන් ප්‍රියදර්ශන

මාතර දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – කංචන විජේසේකර
සමගි ජන බලවේගය – බුද්ධික පතිරණ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – නිපුණ රණවක
සර්වජන බලය – වීරසුමන වීරසිංහ

හම්බන්තොට දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – මහින්ද අමරවීර, අජිත් රාජපක්ෂ
සමගි ජන බලවේගය – උපුල් ගලප්පත්ති

මහනුවර දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – මහින්දානන්ද අලුත්ගමගේ, වේලු කුමාර්
සමගි ජන බලවේගය – තිස්ස අත්තනායක, වසන්ත යාපා බණ්ඩාර
සර්වජන බලය – දිළුම් අමුණුගම

මාතලේ දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රෝහණ දිසානායක

නුවරඑළිය දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය – නිමල් පියතිස්ස

අනුරාධපුර දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – එස්. එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, ඉෂාක් රහුමාන්

බදුල්ල දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – නිමල් සිරිපාල ද සිල්වා, හරීන් ප්‍රනාන්දු
සමගි ජන බලවේගය – ඩිලාන් පෙරේරා
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ – වඩිවේල් සුරේෂ්

මොනරාගල දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ශෂීන්ද්‍ර රාජපක්ෂ

රත්නපුර දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – පවිත්‍රා වන්නිආරච්චි, මුදිතා ද සොයිසා, ජානක වක්කුඹුර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ප්‍රේමලාල් ජයසේකර

කෑගල්ල දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – රංජිත් සියඹලාපිටිය, තාරක බාලසූරිය, දුෂ්මන්ත මිත්‍රපාල
සර්වජන බලය – රාජිකා වික්‍රමසිංහ

කුරුණෑගල දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – අනුර ප්‍රියදර්ශන යාපා, ශාන්ත බණ්ඩාර, අසංක නවරත්න
සමගි ජන බලවේගය – අශෝක් අබේසිංහ, තුෂාර ඉඳුනිල්, චරිත හේරත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ජොන්ස්ටන් ප්‍රනාන්දු

පුත්තලම දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – අරුන්දික ප්‍රනාන්දු, අශෝක ප්‍රියන්ත

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය

සර්වජන බලය – කපිල අතුකෝරළගේ

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – – ඩී. වීරසිංහ

මඩකලපුව දිස්ත්‍රික්කය

මක්කල් විඩුතලෙයි පුලිගල් – සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්

යාපනය දිස්ත්‍රික්කය

ITAK – එම්. ඒ. සුමන්දිරන්
EPDP – ඩග්ලස් දේවානන්දා

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ තවත් මැති ඇමතිවරුන් රැසක් මෙවර මහමැතිවරණයට තරග කිරීමට හෝ ඉදිරිපත් වූයේ ද නැත.

Related posts

ඩීසල් – පෙට්‍රල් රැගත් දුම්රිය 4 ක් අද ධාවනයට

Mohamed Dilsad

Govt. Nurses to Launch Island-wide Sick Leave Campaign

Mohamed Dilsad

පාසල් වෑන්රථ ගාස්තු ගැනත් තීරණයක් ගනී

Mohamed Dilsad

Leave a Comment