Trending Newsඑසැන පුවත්දේශීය

නාමල් රාජපක්ෂ පොහොට්ටුවෙන් යළි පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පත් කරන බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා අද (16) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
 

Related posts

ஹைலெவல் வீதியில் வாகன போக்குவரத்து மட்டு

Mohamed Dilsad

நியூசிலாந்து , பங்காதேஷ் போட்டி

Mohamed Dilsad

Constitutional Council approves Dappula de Livera as Attorney General

Mohamed Dilsad

Leave a Comment