Trending Newsඑසැන පුවත්දේශීය

මහනුවරින් සැප වාහනයක් හමුවෙයි.

නීති විරෝධී බවට සැක කරන, සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්. මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ස්‍ය අලෙවි ව්‍යාපාරිකයෙකුට අයත් බව ට අනාවරණය වී තිබේ. මහනුවර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

காலநிலையில் மாற்றம்

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය

Editor O

Turkey tourist bus falls from cliff, killing 23

Mohamed Dilsad

Leave a Comment