Trending Newsඑසැන පුවත්දේශීය

සර්ව ජන බලය ජාතික ලැයිස්තු අපේක්ෂකයා නම් කරයි

පාර්ලිමේන්තු මැතිවරණයෙන් සර්වජන බලය පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා නම් කර ඇතැයි සඳහන්. මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යවමින් එම පක්ෂයේ මහලේකම් නීතීඥ රන්ජන් සෙනවිරත්න මහතා මේ බව දන්වා තිබේ.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නව පක්ෂයක් ලෙසින් ඉදිරිපත් වූ සර්වජන බලය 178,006 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන තිබිණ. ඒ අනුව ජාතික ලැයිස්තුවෙක් එක් මන්ත්‍රී අසුනක් හිමි විය.

Related posts

අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

වයස අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ට දැනුම්දීමක්

Editor O

England bowled out for 58 by New Zealand

Mohamed Dilsad

Leave a Comment