Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සහල් ගැටලුව විසඳන්න ඉන්දියාවෙන් සහල් ගෙන්වීමට යෝජනාවක්

වෙළෙඳපොළේ පවතින සහල් ගැටලුව විසඳීමට මැදිහත් වන ලෙසට සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිලර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. රජයේ පාලන රුපියල් 220ක් වුවත් මෝල් හිමියන් සහල් නිකුත් නිකුත් කරන්නෙම රුපියල් 230 සිට ඉහළට බවද එම සංගමය පෙන්වා දෙයි.

මෙම තත්ත්වය මත ඉන්දියාවෙන් සහල් ආනයනය කර ජනතාවට සහන මිලට සහල් ලබා දීමට රජය පියවර ගන්නා ලෙස ඉල්ලන බවත් ඔවුන් පෙන්වා දෙයි. ඉන්දියාවෙන් සහල් කිලෝවක් රුපියල් 135ක් වැනි මුදලකට මෙරටට ගෙන්විය හැකි බවද ඔවුන් පෙන්වා දෙති.

Related posts

09 மணிநேரம் நீர் விநியோகம் தடை

Mohamed Dilsad

Trump ex-aide lied to Prosecutors

Mohamed Dilsad

பிரபல சீன நடிகை “பேன் பிங்டாங்” கைது

Mohamed Dilsad

Leave a Comment