Trending Newsඑසැන පුවත්දේශීය

ගෑස් ටැංකියේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයක් සඳහා නමක් මැතිවරණ කොමිෂමට යවයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා හිටපු අමාත්‍යවරයෙකු වූ රවී කරුණානායක මහතා පත්කර තිබේ. එම පක්ෂයේ මහලේකම් ශර්මිලා පෙරේරා විසින් අදාළ ලිපිය යොමු කර තිබේ.

Related posts

நைல் நதியில் ஏற்பட்ட படகு விபத்தில் 24 சிறுவர்கள் பலி

Mohamed Dilsad

තවත් කොවිඩ් ආසාදිතයින් 157ක්

Mohamed Dilsad

PM Ranil leaves PCoI after giving testimonial

Mohamed Dilsad

Leave a Comment