Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ක්‍රීඩා ඇමතිවරු හඳුනාගන්නා හමුවට ඇඳුම් නිර්දේශ කර පසුව වෙනස් කරයි.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලු ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලන වෙත යොමු කරන ලද ලිපියකින් දන්වා තිබෙන්නේ අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, නියෝජ්‍ය අමාත්‍යවරු වන සුගත් තිලකරත්න සහ එරංග ගුණසේකර යන මහත්වරු හඳුනා ගැනීමේ කෙටි හමුව සඳහා, පිරිමි අය අත්දිග කමීසය සහ ටයිපටිය පැළැඳ සිටිය යුතු බවත්, කාන්තාවන් සාරිය හෝ සුදුසු ඇඳුමකින් සැරසී සිටිය යුතු බවත්ය.

(එම ලිපිය පහතින්)

නමුත් දෙවැනි ලිපියෙන් දන්වා තිබුණේ එම අවස්ථාවට සුදුසු ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙසය.

(එම ලිපිය පහතින්)

මෙම ලිපි ද්විත්වයම සමාජ මාධ්‍යයේ හුවමාරුවෙමින් තිබේ.

Related posts

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් අවශ්‍යයි – අජිත් නිවාඩ් කබ්රාල්

Mohamed Dilsad

අද සිට ජපන් රැකියා සඳහා අවස්ථාව

Mohamed Dilsad

Sajith places deposit for Presidential Election

Mohamed Dilsad

Leave a Comment