Trending Newsඑසැන පුවත්දේශීය

ඩෙංගු හිස ඔසවයි. රෝගීන් 45,448ක් : මරණ 22ක්

ගංවතුර ආපදා තත්ත්වයට මුහුණ දුන් උතුරු – නැගෙනහිර ප්‍රදේශවල විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 45,448ක් මෙරටින් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙනි, එම සංඛ්‍යාව 19,487කි. ඩෙංගු වැළඳීමෙන් 22 දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

Related posts

Postal employees launch a continuous strike

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100ට වැඩි තද වැසි

Mohamed Dilsad

2019 ஆம் வருடத்திற்கான பாதீட்டு விவாத நாட்களில் மாற்றம்

Mohamed Dilsad

Leave a Comment