Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුවේ පාලක ලේකම් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පාලක ලේකම් රේණුක පෙරේරාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අද (05) අත්අඩංගුවට ගෙන තිබේ. උතුරේ ‘මහවිරු’ සැමරුම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් ඔහුව මෙලෙස  අත්අඩංගුවට ගත්බව පොලීසිය පැවසීය.

Related posts

உலகக் கிண்ண வலைபந்தாட்டத்தின் ஆரம்பப் போட்டியில் இலங்கை தோல்வி

Mohamed Dilsad

පාඨලීගේ රියදුරුට ඇප

Mohamed Dilsad

ICC given two weeks to SLC to report on corruption allegations

Mohamed Dilsad

Leave a Comment