Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු අපේක්ෂකයින් 6,376ක් ආදායම් වියදම් වාර්තා ලබාදී නැහැ.

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් 8,361 දෙනාගෙන් 1,985 දෙනෙකු පමණක් මේ වන විට ආදායම් සහ වියදම් වාර්තා ලබාදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ සඳහා අපේක්ෂකයින්ට ලබාදී ඇති කාලය අද (06) දිනයෙන් අවසන් වේ.

නියමිත කාලසීමාව තුළ අදාළ වාර්තා ලබා නොදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවරගන්නා මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

අදත් පළාත් රැසකට තද වැසි

Mohamed Dilsad

தங்க மோதிரங்களுடன் ஒருவர் கைது

Mohamed Dilsad

Netflix nabs “Lionheart” and possibly “Polaroid”

Mohamed Dilsad

Leave a Comment