Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගීතා කොමිෂමට අද (06) බාර දෙයි.

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද (06) මහජන උපයෝගීතා කොමිසමට භාරදීමට නියමිත බව සඳහන්. විදුලිබල මණ්ඩලය විසින්, එකී සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට භාරදීමටයි සැලසුම් කර ඇත්තේ.

වාර්ෂිකව අවස්ථා 04 කදී විදුලි ගාස්තු සංශෝධනය කළ යුතු බවට පසුගිය ආණ්ඩුව සමයේ යෝජනා කර තිබිණ. මේ අතර මෙම වසරේදී දෙවරක් හා පසුගිය වසරේදී අවස්ථා 03 කදී විදුලි ගාස්තු සංශෝධනය කර තිබෙනවා. කෙසේ වුවද අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ලබන වසරේ පළමු මාස 06 සඳහා වන ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවයි.

Related posts

2019 first school term begins tomorrow

Mohamed Dilsad

බිත්තර මිල 40ත්- 45ත් දක්වා යළි ඉහළට. දැන් තේරෙනවද බිත්තරේකින් රු. 8.50ක් යන්නේ කාටද…?

Editor O

டவுன் ஹால் பகுதியில் கடும் வாகன நெரிசல்

Mohamed Dilsad

Leave a Comment