Trending Newsඑසැන පුවත්දේශීය

මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යාන හැඩ කළ ”කෝලිය ඇතා” අභිරහස් ලෙස සමුගනී

වසර 25 කාලයක් මින්නේරිය හා කවුඩුල්ල යන ජාතික වනෝද්‍යාන නිජභූමිය කරගනිමින් ජීවත් වූ ‘කෝලිය’ නැමැති ඇතා අභිරහස් ලෙස මිය ගොස් තිබේ. කෝලිය ඇතා මියගොස් සිට ඇත්තේ මින්නේරිය රොටවැව ඇල රක්ෂිත කලාපයේ ය.

ප්‍රදේශවාසියෙක් ප්‍රදේශයේ ඉතා දුගධක් ඇති බවට ලබා දුන් තොරතුරක් මත මින්නේරිය වනජීවී නිළධාරීන්ට විසින් මෙම මිය ගොස් සිටි ඇතාගේ සිරුර රක්ෂිතය තුළදී සොයා ගෙන තිබුණි. වයස අවුරුදු 25 ක් වන මෙම ඇතාගේ උස අඩු 08 ක් පමණ වේ. එක් දළයක් දිග අඩි 04 යි අගල් 04ක් පමණවේ. කෝලිය ඇතා මියයාමට හේතුව මෙතෙක් හෙළිව නොමැත.

Related posts

வோர்ட் பிளேஸ் வீதி தற்காலிகமாக மூடப்பட்டது

Mohamed Dilsad

Rains expected in several areas today

Mohamed Dilsad

அன்னதான சாலைகளையும் சுகாதார மருத்துவ பணிமனையில் பதிவு செய்வது அவசியம்.

Mohamed Dilsad

Leave a Comment