Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පිළිබඳව මැතිවරණ කොමිෂමෙන් ගැසට් නිවේදනයක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතා නම් කර තිබේ. එයට අදාළ ගැසට් නිවේදනය අද (11) මැතිවරන කොමිෂන් සභාවෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

එම ගැසට් නිවේදනය පහතින්

2024 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු ආසන 2ක් හිමිවිය.. ඉන් එක් ආසනයක් සඳහා මීට පෙර රවී කරුණානායක මහතාව පත් කෙරිණ.

Related posts

Joe Root: New England captain to seek advice of former skippers

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් චීනයට දින 100ක තීරු බද්දක්

Editor O

அவுஸ்திரேலிய அணியின் இணைத்தலைவராக 7 வயது சிறுவன்?

Mohamed Dilsad

Leave a Comment