Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කරයි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කර තිබේ. ඒ ජනාධිපති අනුර දිසානායක මහතා විසින්. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කොමිසමේ සාමාජිකයින් වෙත අද (13) ජනාධිපති කාර්යාලයේදී පිරිනැමුවා.

ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා පත් කර ඇති අතර, ඩේමියන් අමල් කබ්රාල්, මොහාන් රේ අබේවර්ධන, සංජය කුලතුංග සහ ආචාර්ය හර්ෂ සුබසිංහ එම කමිටුවේ සෙසු සාමාජිකයන් වනවා.

Related posts

ගතවූ පැය 24 තුළ රිය අනතුරු වලින් 09 දෙනෙක් මරුට

Mohamed Dilsad

අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීම එළඹෙන 9 වනදා

Mohamed Dilsad

அரசியலமைப்புச் சபை உறுப்பினர்களின் பெயர் பட்டியல் சபாநாயகரிடம்

Mohamed Dilsad

Leave a Comment