Trending Newsඑසැන පුවත්දේශීය

රිලවෙක්ට ඩොලර් පනස් දහසක්

හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා චීනයට රිලවුන් යැවීම සඳහා මෙතරම් මහන්සි වෙන්නේ එක රිලවෙකුට ඩොලර් පනස් දහසක් ලබාදෙන නිසා බව සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීනි ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය සඳහන් කරයි. අයවැය පියවා ගැනීමට නොහැකිව රිලවුන් මරා හෝ අයවැය පියවා ගැනීමට උත්සාහයක් දරන බවද පැවසුවාය.

රිලවුන්ට නම් අත නොතියන ලෙසද ඉල්ලා සිටි ඇය රිලවුන් වන්ධ්‍යකරණය ආරම්භ කිරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවත් එම වැඩපිළිවෙළට එකඟ බවද ඇය කීවාය.

පසුගිය රජය විසින් රිලවුන් චීනයට යැවීමට එකග වූ ගිවිසුමේ අන්ර්ගතය හෙලි කරන්නැයි ඉල්ලමින් පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍ය අමතමින් ඇය මේ අදහස් පළ කළාය.

Related posts

කොළඹ ට්‍රැෆික් අඩු කරන්න අලුතින් රේල් පාරවල් 03 ක්

Mohamed Dilsad

Singapore HIV registry data leaked online in health breach

Mohamed Dilsad

இரண்டு சிறுமிகள் மாத்தளையில் கைது

Mohamed Dilsad

Leave a Comment