Trending Newsඑසැන පුවත්දේශීය

ආචාර්යය අශෝක රංවල කතානායක තනතුරෙන් ඉල්ලා අස්වීමට අදාළව ගැසට් නිවේදනයක්

ආචාර්යය අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව දෙසැම්බර් මස 13 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අශෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව සඳහන්.

Related posts

දෙනුවර මැණිකේ අද සිට දිනපතා ධාවනයට

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 755 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Sri Lankan Rupee hits record low of 170.65

Mohamed Dilsad

Leave a Comment