Trending Newsඑසැන පුවත්දේශීය

සිව්දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස දිවුරුම් දෙති

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු හතරක් නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්හ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් ෆයිසර් මුස්තාපා, සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහ, මොහොමදු ස්මයිල්, මනෝ ගනේෂන් එම මන්ත්‍රීවරුන්ය.

Related posts

ඉදිරි මහා මැතිවරණයේදී නිදහස් පක්ෂයේ සහය ජනපතිට

Mohamed Dilsad

තවත් ආසාදිතයන් රැසක් හඳුන් ගැනේ

Mohamed Dilsad

ඇමති සමන්තට වැඩ වරදී…? ද්වේශ සහගත අපහාසයට නඩු දාන බව රජිත් කීර්ති තෙන්නකෝන් කියයි.

Editor O

Leave a Comment