Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපතිවරුන්ට ලබන සතියේ සිට හමුදා ආරක්ෂාව නැහැ – මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල

හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දී ඇති සියලුම ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ලබන සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්. හිටපු ජනාධිපතිවරන්ගේ ආරක්ෂාව සඳහා ඉතා විශාල මුදලක් රජය විසින් දරණ බවද, අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේය.

Related posts

අද සිට විදුලි කප්පාදුවේ වෙනසක්

Mohamed Dilsad

කෝටියක හෙරොයින් සමඟ පුද්ගලයක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනාධිපති අරමුදලේ ගෙවීම් පිළිබඳ හිටපු ජනාධිපති රනිල්ගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment