Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට විනය පරීක්ෂණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විනය පරීක්ෂණයක් කැඳවා ඇති බව එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, පක්ෂයේ තීන්දු තීරණවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව චෝදනා ගොනුකර ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුමින්ද දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

Related posts

கடும் மழை காரணமாக கொழும்பின் சில பகுதிகளில் வாகன நெரிசல்

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ලොතරැයි ඉතිහාසයේ විශාලම ත්‍යාග මුදල ජයග්‍රහණය කරයි

Editor O

රනිල් හදිසියේම තංගල්ල කාල්ටන් නිවසට…!

Editor O

Leave a Comment