Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂ නායකගේ අධ්‍යාපන සුදුසුකම් හෙට (18) පාර්ලිමේන්තුවට

තමාගේ සියලුම අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහු ඒ බව සඳහන් කළේ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය. අධ්‍යාපන සුදුසුකම් හෙට (18) උදේට මගේ සියලුම අධ්‍යාපන සුදුසුකම් ටික මේ සභාවේ ඉදිරිපත් කරන්න අදහස් කරනවා. උපාධි සහතිකය පමණක් නොවෙයි. ඉන් ඔබ්බටත් ගිය හැම සහතිකයක්ම ඉදිරිපත් කරනවා.

Related posts

Rs. 134 million in bank accounts link to NTJ held – CID

Mohamed Dilsad

போதை மாத்திரைகளுடன் முஸ்லிம் காங்கிரஸ் வேட்பாளர் கைது

Mohamed Dilsad

4,000 பஸ்களுக்கு GPS தொழில்நுட்பம் அறிமுகம்

Mohamed Dilsad

Leave a Comment