Trending Newsඑසැන පුවත්දේශීයනිසාම් කාරියප්පර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි. by Editor ODecember 18, 2024December 18, 20240135 Share0 දස වන පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙක් ලෙස සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමි වූ නිසාම් කාරියප්පර් මහතා කථානායකවරයා ඉදිරියේ අද (18) දිවුරුම් දුන්නේය.