Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී පාදය වන්දනා කළ හිටපු ජනාධිපති

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෞතම ශ්‍රී පාදය වන්දනා කර තිබේ. හිටපු ජනාධිපතිවරයා, පසුගියදා නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගය ඔස්සේ ගොස් ශ්‍රී පාදය වැඳ ආශිර්වාද ලබාගෙන ඇති බව සඳහන්.

ඔහු නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ ‘පා ගමනින්’ ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට එක්වූ මෙරට පළමු ජනාධිපතිවරයා වීමද විශේෂත්වයක්. එහිදී ශ්‍රී පාද උඩ මළුවේදී ශ්‍රී පාදය අභියසදී හිටපු ජනාධිපතිතුමා ආගමික වතාවත්වල ද නිරත වූහ.

Related posts

කොරෝනා රෝගයෙන් සුවය ලැබූ පිරිස 104 දක්වා ඉහළට

Mohamed Dilsad

Sri Lanka vs. Bangladesh: Suranga Lakmal and Shakib Al Hasan heats up P Sara Oval

Mohamed Dilsad

අද සිට බලාත්මක වන පනත් තුන

Mohamed Dilsad

Leave a Comment