Trending Newsඑසැන පුවත්දේශීය

දිස්ත්‍රික් ලේකම්වරයෙක් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කරයි.

ජනවාරි 01 සිට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන චාමින්ද හෙට්ටිආරච්චි මහතා පත් කිරීමට අමත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනවාට මෙලෙස අනුමැතිය ලැබී ඇති බව සඳහන්. චාමින්ද හෙට්ටිආරච්චි මහතා මේ වනවිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන ඒ. ජගත්  ඩී. ඩයස් මහතා 2024.12.31 වනදා සේවයෙන් විශ්‍රාම යෑමට නියමිතයි.

Related posts

India’s CBI blames Sri Lankan authorities for not cooperating in Rajiv Gandhi murder probe

Mohamed Dilsad

“சமையல் எரிவாயுவின் விலையை உடனடியாக அதிகரிக்க இடமளிக்கமாட்டோம்”- அமைச்சர் ரிஷாட் திட்டவட்டமாக அறிவிப்பு!

Mohamed Dilsad

Kuwait hangs royal prince convicted of murder

Mohamed Dilsad

Leave a Comment