Trending Newsඑසැන පුවත්දේශීය

සහල් නැව එයි.

රජය මැදිහත්ව ඇණවුම් කළ පළමු සහල් තොගය අද (25) දිවයිනට ළඟා වන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.. ඒ අනුව අද(25) රාත්‍රීයේ මෙට්‍රික්ටොන් 780ක සහල් තොගයක් මෙරටට ළඟා වන බවයි එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. අද දින දිවයිනට ළඟා වන එම සහල් තොග හෙට (26) සිට බෙදා හැරීමට සැළසුම් කර තිබේ.

මේ අතර සහල් ආනයනයට දී ඇති අවසරය ලබන මස 10 වැනි දා දක්වා දීර්ඝ කිරීමට පසුගියදා අමාත්‍ය මණ්ඩලය තීරණය කළහ.

Related posts

MRP imposed on bottled drinking water

Mohamed Dilsad

තවත් ප්‍රදේශ 02 ක හුදකලා බව ඉවතට

Mohamed Dilsad

தபால்மூல வாக்களிப்பு – இன்று இறுதி சந்தர்ப்பம்

Mohamed Dilsad

Leave a Comment