Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

ජපන් ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක්

ජපාන ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ජපාන ගුවන් සේවය නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන්. ඉන් දේශීය සහ විදේශීය ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වී ඇති බවද සඳහන්.

ජපාන ගුවන් සේවය සඳහන් කළේ , පද්ධතිය යථාවත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවත්, මේ වනවිටත් ඇතැම් ගුවන් ගමන් ප්‍රමාද වී ඇති බවයි. මගී ගමන් මලු කළමනාකරණ ක්‍රියාවලියට ද ඒ හේතුවෙන් බාධා එල්ල වී ඇති බව ද සඳහන්.

Related posts

இலங்கையில் பேஸ்புக் தடை?-அதிர்ச்சியில் இளைஞர், யுவதிகள்

Mohamed Dilsad

வடக்கில் குடி நீர் சுத்திகரிப்பு நிலையம்

Mohamed Dilsad

இலங்கை தரப்பில் தவறுகள் இடம்பெற்றுள்ளன

Mohamed Dilsad

Leave a Comment