Trending Newsඑසැන පුවත්දේශීය

එළවළු මිලත් අහසට – අමු මිරිස් කිලෝව රු. 1000යි

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද (29) දිනයේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ගවල තොග මිල ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම් පවසයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද එළවළු කිලෝවක පැවති තොග මිල පහතින්,

බෝංචි රු. 350 – රු. 400

ලීක්ස් රු. 250- රු. 270

කැරට් රු. 160 – රු. 270

ගෝවා රු. 100 – රු. 130

තක්කාලී රු. 280- රු. 300

රාබු රු. 60- රු. 120

කැකිරී රු. 50 – රු. 80

පිපිඤ්ඤා රු. 100 – රු. 110

වැටකොලු රු. 160 – රු. 240

බණ්ඩක්කා රු. 50 – රු. 60

පතෝල රු. 150 – රු. 200

වම්බටු රු. 350 – රු. 400

අමු මිරිස් රු. 850 – රු. 1000

මැකරල් රු. 150 – රු. 250

මාළු මිරිස් රු. 550 – රු. 750

Related posts

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් ගිණුම් ගැන ආණ්ඩුවේ අවධානය යොමු වෙයි…?

Editor O

Sri Lanka’s skills programme gets ADB backing

Mohamed Dilsad

சுரக்ஷா காப்புறுதித் திட்டம் அறிமுகமாகி இன்றுடன் ஒருவருடம் பூர்த்தி…

Mohamed Dilsad

Leave a Comment