Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ පත්කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත්කර තිබේ. එම පත්වීම පසුගිය දෙසැම්බර් මස 20 වනදා සිට ක්‍රියාත්මක කර ඇති අතර, ඊට අදාළ පත්වීමේ ලිපිය අද (30) දින නීතිඥ මනෝජ් ගමගේ මහතා වෙත විජේරාම නිල නිවසේදී බාරදී ඇත.

Related posts

රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක්

Mohamed Dilsad

කොළඹ වායු දූෂණය යළි ඉහළට

Mohamed Dilsad

இலங்கை சுங்கத்தின் பதில் பணிப்பாளர் நியமனம்

Mohamed Dilsad

Leave a Comment