පුත්තලම, නාගවිල්ලු, එරුකලම්පිටිය මුස්ලිම් මහා විද්‍යාලය වෙත පරිගණක සහ ඒ ආශ්රිත උපකරණ ලබාදීම සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් 29 වෙනිදා සිදු කළේය. රිෂාඩ් බදියුදීන් මහතා විසින් එම උපකරණ තොගය පාසලේ විදුහල්පති වෙත බාර දුන් දුන්හ.
විද්‍යාල පරිශ්‍රයේ ඉදිකරමින් තිබෙන තිබෙන තෙමහල් ගොඩනැගිල්ලේ කටයුතු ද පිළිබඳව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නිරීක්ෂණය කළේය. මෙම අවස්ථාවට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායක සහ හිටපු පළාත් සභා මන්ත්‍රී එන්.ආර්.එම්. තාහීර් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.