Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති මනූෂ විදේශගතවෙයි…?

පසුගිය රජයේ හිටපු අමාත්‍යවරයෙකු වන මනුෂ නානායක්කාර මහතා රටින් පිටව ගොස් ඇති බව සමාජ ජාලවල වාර්තා පළ වෙයි. ඔහු ස්විට්සර්ලන්තය ගොස් ඇති බවත් අනතුරුව වෙනත් යුරෝපා රටකට ගොස් ඇති බව ද සඳහන් වෙයි.

හිටපු අමාත්‍යවරයා පළමුව රටෙන් පිටව ගොස් ඇති අතර ඉන් අනතුරුව බිරිඳ සහ දරුවන් එරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවද වාර්තා වේ. කෙසේ වෙතත් ඔහුගේ සමීපතමයෙකුගෙන් කළ විමසීමකදී පැවසුවේ වසර අවසානයේ පුද්ගලික සංචාරයක් සදහා පමණක් විදෙස්ගතව ඇති බවත් නුදුරේදීම ලංකාවට එනු ඇති බවත්ය.

Related posts

Late own goal gives Chelsea victory over Newcastle

Mohamed Dilsad

கிளிநொச்சியில் ஆயுத முனையில் பணம் – நகை கொள்ளை!

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම ඔක්තෝබර් 10 දක්වා දීර්ඝ කරයි.

Editor O

Leave a Comment