Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති අනුර නව අවුරුද්දට සුබපතයි – අගමැති අලුත් අවුරුද්දට සුබ පතයි

ජනාධිපතිගේ නව අවුරුදු සුබ පැතුම

ශ්‍රී ලාංකිකයින් 2025 නව වසරට පා තබන්නේ රටත්, ජනතාවත් දශක ගණනාවක් පුරා දුටු සුබ සිහින මල්ඵල ගැන්වෙන නව යුගයක උදාවත් සමගින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ග්‍රාමීය දිළිදු බව අවසන් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම රටෙහි ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා ලෙස තමන් හඳුනාගෙන සිටින අතර ඒ පසුබිම අනුව සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් ඔස්සේ සමාජය වඩා දියුණු තලයකට ඔසවා තැබීම අරමුණු කර ගත් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන නව වසරේ උදාවත් සමඟ ක්‍රියාවට නංවන බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

2025 නව අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ සුබපැතුම් පණිවිඩය පහතින් දැක්වේ.

අගමැතිගේ අලුත් අවුරුදු සුබපැතුම

Related posts

මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දෙන්න – ජනපති

Mohamed Dilsad

Jacqueline Fernandez to promote her Sri Lankan debut

Mohamed Dilsad

අලුත් අවුරුදු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment