Trending Newsඑසැන පුවත්දේශීය

මඩකලපුව පාල්චේනයි ප්‍රදේශයේ වෙරළට අමුතු යාත්‍රාවක්

මඩකලපුව වකරෙයි කොට්ඨාශයේ පාල්චේනයි ප්‍රදේශයේ  ඔරුවක් ලෙස  සැලකෙන  දැවැන්ත පාරුවක්  ඊයේ (31)  වෙරළට ගොඩගසා තිබේ. උණ බම්බුවලින් ඉදිකර ඇති  මෙම බෝට්ටුවේ  ඉංග්‍රීසි බසින් මියන්මාරය ලෙස දැක්වෙන අතර එම රටේ ජාතික ධජය ලෙළදී ඇති බැවින්  එම රටට අයත් විය හැකි බවට ප්‍රදේශවාසීන් විශ්වාස කරයි.

බෝට්ටුවේ ඉවුම් පිහුම් උපකරණ සහ සමහර ආහාර ද්‍රව්‍ය මෙන්ම දර උඳුනක පිසීමේ සලකුණු ද සොයාගත හැකිව තිබෙයි. මෙම  තොරතුරක් මත වාකරේ පොලිසිය සහ නාවික හමුදා නිලධාරීන් බෝට්ටුව වෙත ගොස් පරීක්ෂණ පවත්වා ඇත. ත්‍රිකුණාමලයේ වෙරළාසන්න ප්‍රදේශයේ තවත් එවැනිම පාවීමක් ගොඩට ගසා ගෙන ඇත.

Related posts

DIG Nalaka de Silva arrived at Government Analyst’s Department

Mohamed Dilsad

Air India Colombo-Varanasi flights to commence – Modi

Mohamed Dilsad

Several new Officials appointed to SLFP

Mohamed Dilsad

Leave a Comment