Trending Newsඑසැන පුවත්දේශීය

නව වසරේ පාර්ලිමේන්තුව ජනවාරි 07 වෙනිදා රැස්වෙයි

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 7 වනදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර තිබේ.

ජනවාරි 7 වනදා සිට 10 වනදා දක්වා පාර්ලිමේන්තුව මෙසේ රැස්වීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය ප්‍රකාශ කළාය.

ලබන 7 වනදා පාර්ලිමේන්තුව රැස්වු පසු රජය ගෙන එන 2024 වසර මැද මූල්යබ තත්ත්වය පිළිබඳ වාර්තාව සම්බන්ධ කල්තැබීමේ විවාදය පැවැත්වේ.

ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි හා නියෝග කිහිපක් පිළිබඳ විවාදය ජනවාරි 8 වෙනිදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක් ඇතුලු යෝජනා කිහිපයක් ජනවාරි 09 වෙනිදා විවාද කිරීමටනියමිතයි. 10 වන සිකුරාදා ශෝක යෝජනා පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇත.

Related posts

Dansal registration ends today

Mohamed Dilsad

Veteran Actor Gamini Hettiarachchi passes away

Mohamed Dilsad

තලවතුගොඩදී වෙඩිවැදුණු පුද්ගලයා මරුට

Mohamed Dilsad

Leave a Comment