Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

කර්මාන්තශාලාවක් මතට ගුවන් යානයක් කඩා වැටෙයි.

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් මතට, කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මියගොස් තවත් 18 දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුවන් යානය ඊයේ (02) කඩා වැටී ඇති අතර කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

තුවාල ලැබූ පුද්ගලයන් 18 දෙනාගෙන් 8 දෙනෙකුට එම ස්ථානයේම ප්‍රතිකාර ලබාදී ඇති බවත් ඉතිරි 10 දෙනා රෝහල් ගත කර ඇති බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය. මියගිය පුද්ගලයන් කවුරුන්දැයි තවමත් හඳුනාගෙන නොමැති බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

Related posts

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

Mohamed Dilsad

ගම්බද පාසැල් වල සනීපාරක්ෂක පහසුකම් ගැන චෝදනා

Mohamed Dilsad

‘Sex and shopping’ author Judith Krantz dies at 91

Mohamed Dilsad

Leave a Comment