Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

චීනයේ පැතිරෙන වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්

චීනය තුළ පැතිර යමින් පවතින වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයකින් පසු මාධ්‍ය වෙත තොරතුරු ලබා දීමට කටයුතු කරන බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

කොවිඩ් -19 වසංගතයෙන් වසර 5කට පසු චීනය නව වෛරස් ව්‍යාප්තියකට මුහුණ දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළේය. Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක් ප්‍රධාන වශයෙන් පැතිර යමින් පවතින අතර, කොවිඩ් -19 රෝගීන්ද ඒ අතර සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. එමෙන්ම ඉන්ෆුවෙන්සා වෛරසයද චීනයේ පැතිර යමින් පවතින බවද වාර්තා වේ. වෛරස තත්ත්වය මේ වන විට චීනය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර, ඇතැම් රෝහල් රෝගීන්ගෙන් පිරී පවතින බව ද සඳහන්.

Related posts

Four Oscars To Be Given During Ad Breaks

Mohamed Dilsad

சிறந்த தார்மீக ஊடகக் கலாசாரத்தைக் கட்டியெழுப்பும் பணியில் அரச ஊடகங்கள் முன்னணி வகிக்க வேண்டும் – ஜனாதிபதி [PHOTOS]

Mohamed Dilsad

இலங்கையுடன் மிக நெருக்கமான வர்த்தக மற்றும் பொருளாதார ஒத்துழைப்பை பேண விரும்புவதாக ரஷ்யா தெரிவிப்பு…

Mohamed Dilsad

Leave a Comment