Trending Newsඑසැන පුවත්දේශීය

පාසල් දරුවන් අතර ශ්වසන රෝග අවධානමක්

පාසල් ආරම්භ වීමත් සමග සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද ද සිල්වා මහතා සඳහන් කළේ, විවිධ වෛරස් කාණ්ඩයේ ශ්වසන රෝග එලෙස ව්‍යාප්තවිය හැකි බවයි. සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද ඔහු දැනුම් දෙයි.

Related posts

ஆளும் தரப்பு பாராளுமன்ற உறுப்பினர்கள் வௌிநடப்பு…

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාව අවට මුහුදේ කැස්බෑවන්ගේ චර්යාත්මක වෙනසක්

Mohamed Dilsad

සත්‍ය සහ සංහිදියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය මොණරාගල දී

Editor O

Leave a Comment