Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇඟයීම අරඹන දිනය මෙන්න

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නැවත ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ලබන 08 වැනිදා සිට 12 වැනිදා දක්වා පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු යළි ආරම්භ කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

Related posts

தேயிலை விற்பனையில் வீழ்ச்சி

Mohamed Dilsad

ගල්කිස්සේ ඝාතනයට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

US Gulf Coast on alert for budding Tropical Storm Gordon

Mohamed Dilsad

Leave a Comment