Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වී කිලෝව රුපියල් 150යි.

කැකුළු වී කිලෝවක මිල බොහෝ ප්‍රදේශයන්හි රුපියල් 150 දක්වා මිල ඉහළ ගොස් තිබේ. වී එතරම් ඉහළ මිලකට වුවද ගොවීන් තමන් සතුව ඇති වී තොග අලෙවි කිරීමට මැලිකමක් දක්වන බවද මෝල් හිමියන් කියා සිටිති.

ඒ හේතුවෙන් මේ වන විට ප්‍රදේශ රැසකම කුඩා මෝල් වී හිගය මත වසා දමා ඇත. එම තත්ත්වය තුළ ඉහළ වටිනාකමින් යුත් වී සහල් කරන යන්ත්‍ර විනාශ වීමේ අවධානමකට පත්ව ඇති බවත් මෝල් හිමියෝ පෙන්වා දෙති.

Related posts

විශේෂ අවසරයක් යටතේ අන්තර් පළාත් බස්රථ සේවා

Mohamed Dilsad

ஐக்கிய மக்கள் சுதந்திரக் கூட்டமைப்பின் நிறைவேற்றுக்குழுக் கூட்டம் இன்று

Mohamed Dilsad

නිදහස් සන්ධානයේ පළමු විධායක සභා හමුව අද

Mohamed Dilsad

Leave a Comment