Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ පාසල් ගුරු පුරප්පාඩු 30,000 ක්

රට පුරා, පාසල්වල ගුරු පුරප්පාඩු 30,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.ඉංග්‍රිසි, විද්‍යාව, ගණිතය සහ අනෙකුත් සෑම විෂයක් සඳහා ගුරු පුරප්පාඩු පවතින බවයි, අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ.

අනුප්‍රාප්තිකයන් නොමැතිව ගුරුවරුන්ට මාරුවීම් ලබා ගැනීමට නොහැකිව තිබෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි. ඒ හේතුවෙන් ගුරුවරු බොහෝ දෙනෙකුට නවක ගුරුවරු බඳවා ගන්නා තුරු රැඳී සිටීමට සිදු වී තිබෙන බව වාර්තා වේ.

Related posts

TWO ARRESTED OVER CLASHES AT CHAVAKACHCHERI HOSPITAL

Mohamed Dilsad

15 hour water cut in several areas

Mohamed Dilsad

Raids to curb production of banned polythene continues

Mohamed Dilsad

Leave a Comment