Trending Newsඑසැන පුවත්දේශීය

උදයංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ. පෞද්ගලික ආරවුලක් මත මෙම අත්අඩංගුවට ගැනීම කර ඇතැයි සඳහන්. හෙතෙම අද (10) අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලීසිය කියයි.

Related posts

மத நிகழ்வில் பாதுகாப்பு இராஜாங்க அமைச்சர்

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාව වටා මුහුදේ ඇත්තේ බොර තෙල් නොවේ

Mohamed Dilsad

Serena Williams reaches US Open final and will face Bianca Andreescu

Mohamed Dilsad

Leave a Comment