විදෙස්ගත ශ්‍රමිකයන් 2024 දෙසැම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 613.8ක් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ඒ අනුව 2024 වර්ෂය සඳහා වන සමස්ත විදෙස් ප්‍රේෂණ අගය අමෙරිකානු ඩොලර් මිලියන 6,575.4ක් බව සඳහන් වේ. මෙම අගය 2023 වසරට වඩා 10.1% ක වැඩිවීමකි.