Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පෙබරවාරියේ වාහන ආනයනය තීන්දුයි. – බද්ද සියයට 200% – 300%ක්- ගැසට් පත්‍රය මෙන්න

ලබන පෙබරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතය රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශය කර තිබේ.

ඒ අනුව නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට නොවැඩි වාහන සඳහා 200%-300%ක ප්‍රමාණයක බදු පැනවීමට මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා විසින් එම ගැසට් නිවේදනය මගින් පියවර ගෙන තිබේ.

එම ගැසට් නිවේදනය පහතින්,

Related posts

කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන යළි විවෘත කෙරේ

Mohamed Dilsad

ගෑස් මිලත් ඉහළ යන ලකුණු

Mohamed Dilsad

US and Sri Lanka strengthen trade and transportation partnership

Mohamed Dilsad

Leave a Comment