Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 107,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්, ලබන 15 වනදා පවත්වන බව, ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා

එහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 32,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000 ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීම සිදුවනු ඇති.

Related posts

தாக்குதல் நடத்த தயாராகும் பிரான்ஸ்

Mohamed Dilsad

European golf champion Celia Barquín Arozamena murdered in Iowa

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් 2 ක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment