Trending Newsඑසැන පුවත්දේශීය

විදේශ ගමන් බලපත්‍ර පෝලිම අඩු කිරීමට ගත් අලුත්ම තීරණය

දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කිරිමට මේ වනවිට පියවර ගෙන ඇති බව වාර්තාවේ. මීට පෙර දිනකට ගමන් බලපත්‍ර නිකුත් කර ඇත්තේ, 1,200ක් පමණි. යම් අයෙකුට හදිසියේ විදේශගත වීමට අවශ්‍යනම් ඒ සඳහා ගමන් බලපත්‍ර ලබා ගැනීමට වෙනම කවුළුවක් ද විවෘත කර තිබෙනවා.

එම කවුළුවට ඉදිරිපත් කරන අයදුම්පත් කමිටුවක් මගින් සලකා බලා කඩිනමින් ගමන් බලපත්‍ර ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ද සඳහන්.

Related posts

මැතිවරණ කොමිසමේ නිළධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර අද සාකච්ඡාවක්

Mohamed Dilsad

US Open: Defending champion Novak Djokovic pulls out

Mohamed Dilsad

Over 100 SPs promoted to SSPs

Mohamed Dilsad

Leave a Comment